ඉදිරි පැය 48 තුළ මහවැලි ගඟ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවනවා.
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ගංගා ජල මට්ටම ඉහළ යාම මෙයට හේතුවී ඇති අතර, ඒ අනුව පහත සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජීවත්වන ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
අවදානමට ලක්විය හැකි ප්‍රදේශ වන්නේ කින්නියා, මූතූර්, කන්තලේ සහ සේරුවිල, වැලිකන්ද, ලංකාපුර, තමන්කඩුව, සහ දිඹුලාගල යන ප්‍රදේශයි.
එමෙන්ම මඩකලපුව පොළොන්නරුව මාර්ගය (ගල්ලැල්ල ප්‍රදේශය), සෝමාවතිය රජමහා විහාරයට පිවිසෙන මාර්ගය සහ සෝමාවතිය රජ මහා විහාරය අවට ප්‍රදේශ ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටින්නේ.

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්