එළැඹෙන 2026 විස්සයි20 ලෝක කුසලානය සඳහා ඉන්දීය සංචිතය අද (20) පස්වරුවේ නම් කළේය.
සූර්යකුමාර් යාදව්ගේ නායකත්වයෙන් ක්‍රීඩකයන් 15ක සංචිතයක් මේ සඳහා නම්කර ඇති අතර, එම සංචිතයෙන් උපනායක ශුබ්මන් ගිල් ඉවත්කර ඇත.
මේ වනවිට විස්සයි20 තරග බිමේ පසුබෑමකට ලක්ව ඇති ගිල් අවසන් ඉනිම 15 තුළ එක් අර්ධ ශතකයක් හෝ රැස්කර නොමැත.
ඒ අනුව අක්ෂාර් පටෙල්ට උපනායකත්වය හිමිව ඇති අතර, එම සංචිතයේ රින්කු සිං සහ ඉෂාන් කිෂාන්ටද ඉඩක් වෙන්කර තිබේ.
2026 T20 ලෝක කුසලානය සඳහා වන ඉන්දීය සංචිතය
සූර්යකුමාර් යාදව් (නායක), අභිෂේක් ෂර්මා, සංජු සැම්සන් (කඩුලු රකින්නා), තිලක් වර්මා, හර්දික් පාණ්ද්‍යා, ශිවම් ඩුබේ, අක්සාර් පටෙල් (උපනායක), රින්කු සිං, ජස්ප්‍රිත් බුම්රා, හර්ෂිත් රානා, අර්ෂ්දීප් සිං, කුල්දීප් යාදව්, වරුන් චක්‍රවර්ති, වොෂින්ටන් සුන්දර්, ඉෂාන් කිෂාන් (කඩුලු රකින්නා)

අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි
ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති
රටම බලා සිටින තීරණාත්මක නඩු තීන්දුවක් හෙට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකිනෙක ගැටෙයි! 10කට වැඩි පිරිසක් රෝහලට!
හිටපු ඇමති විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
ව්‍යාජ උපාධි සහතික සැකසූ ජාවාරමක් වටලයි
දිවයිනේ වැඩිම වැස්ස නාවලපිටියෙන්
වහලය මත සවිකරන සූර්යය පැනල සඳහා වන සීමා ඉවත්කිරීමට සැලසුම්
සැප්තැම්බර් අග සිදුවන ඉන්ධන මිල සංශෝධනය ගැන ඇමතිගෙන් ඉඟියක්
මොකක්ද මේ ඕස්ට්‍රේලියානුවන් හොයාගෙන එන ලාංකිකයෙකුට පේටන්ට් අයිතිය හිමි විශිෂ්ට පොහොර තාක්ෂණය ?
සෙලාන් බැංකුවෙන් විශේෂ ලීසිං පහසුකම්