අමෙරිකාවේ ජනප්‍රිය Powerball ලොතරැයියේ ඊයේ (25) පැවති දිනුම් ඇදීමකින් ආකැන්සාස් ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු ඩොලර් බිලියන 1.8ක විශාල ජයමල්ලක් දිනාගෙන තිබේ.
මෙය අමෙරිකානු ලොතරැයි ඉතිහාසයේ පුද්ගලයෙකු ජයග්‍රහණය කළ දෙවන විශාලතම ත්‍යාගය ලෙස සැලකේ.
මෙම මුදල් ත්‍යාගය හිමිව ඇත්තේ ඩොලර් 2ක Powerball ටිකට් පතකින්.
ජයමල්ල එකවර ලබාගැනීම හෝ වසර 29ක් පුරා ලබාගැනීමේ විකල්ප ජයග්රාහකයාට තිබෙන අතර බොහෝ දෙනා එකවර ලබාගැනීම තෝරාගනී.
Powerball ලොතරැයිය 1992දී ආරම්භ කර ඇති අතර එය අමෙරිකානු ප්‍රාන්ත 45ක ක්‍රියාත්මක වේ.

බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිනි ජීවිතක්ෂයට
රජරට සරසවි ආචාර්යවරු සහ මහාචාර්යවරු වැඩවර්ජනයක
කේරල ගංජා සමඟ ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්! මන්ත්‍රීවරුන්ගෙන් ජල ප්‍රහාරයක්!
අවුරුදු 20 – 30ත් අතර පසුවන ඔබේ දරුවා ගැන අවධානයෙන් පසුවෙන්න
රුසියන් ජනපති පුටින්ගේ නිල නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක්?
නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 2ක් අලුත්වැඩියාවක! මෙගාවොට් 600ක් විදුලිබල පද්ධතියට අහිමි වෙයි!
අද තද වැසි වැටෙන ප්‍රදේශ
හෙට කොළඹ එද්දි බලාගෙනයි! විශේෂ රථවාහන සැලැස්මක්!
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සඟ සමුළුවෙන් එල්ල වූ දැඩි විරෝධය
බාබා වැන්ගාගෙන් 2026 වසර ගැන අදහාගන්නවත් බැරි අනාවැකි රැසක්
T20 වාර්තා පොත අලුත් කළ භූතානයේ සෝමන්