ශ්‍රී ලංකාවේ විශාලතම ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනය වන “Gem Sri Lanka 2026” අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී ඊයේ (07) ආරම්භ වුණා.
මෙරට මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ සංගමය (CGJTA) විසින් තෙවන වරටත් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය සඳහා රටවල් 50 ක ගැණුම්කරුවන් 2000 කට අධික පිරිසක් සහභාගී වනවා.
ජනවාරි 9 වනදා දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය වෙළඳ කුටි 110 කින් සමන්විත වන අතර මෙහිදී “The Sri Lankan Sapphire Legacy” සඟරාවද නිල වශයෙන් එළිදැක්වුණා.
මැණික් කර්මාන්තය හරහා දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළේ.

සුරාසැල් වසා තැබෙන දින ගැන දැනුම්දීමක්
පල්ලේගම හිමිගේ පළමු DNA පරීක්ෂණ වාර්තාව නිකුත් වෙයි
ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු අත්අඩංගුවට
විදුලි බිල අඩු කරන පෙරනිමිති! තවත් බැටරි බලශක්ති ගබඩා පද්ධති 07ක් කොළඹ වරායට!
දියතලාවේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි! 42කට තුවාල!
මිලියන 12කට TIN අංකය නිකුත් කරලා
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි
බදු ගෙවනවාද? නැද්ද? අධිකරණයෙන් මෙන්ඩිස් සමාගමට දුන් නියෝගය
වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 500 ඉක්මවා යයි
රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි
භෞත චිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ පොලිස් ලොක්කා ගැන සැකකාර පෙම්වතා වමාරයි
දකුණු කොරියානු හිටපු ජනාධිපතිගේ බිරිඳට වසර 07ක සිරදඬුවමක්