කොට්ටාවේ පිහිටි ආර් ඩී මීඩියා අර්නිං හබ් නම් සමාගමක් විසින් මුදල් ව්‍යාපාර පනත උල්ලංඝනය කරමින් අනවසරයෙන් තැන්පතු රැස් කර ඇති බවට නිශ්චය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත දැනුම් දී සිටී.
ඒ අනුව අදාළ සමාගමේ අධ්යක්ෂවරුන් දෙදෙනෙකු හට,
1. ඇප තැන්පත්, ආයෝජන ගිවිසුම් නික්තු කිරීම හරහා හෝ වෙනත් කිසිදු ආකාරයකින් තැන්පතු භාර නොගන්නා ලෙස සහ
2. එම සමාගමේ පවතින සියලුම තැන්පතු වගකීම් පියවීමට පියවර ගත යුතු බවට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විධාන කර ඇත.
අදාළ සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වේ.


හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු සිදු කෙරේ
ජාතික තරුණ සේවා සභාවට නව අධ්යක්ෂ මණ්ඩලයක්
වාහන 3ක් එකිනෙක ගැටෙයි! දෙදෙනෙක් රෝහලට!
2025 GIT විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
ලංකා IOC සමාගමේ ලාභය පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
ඇමති සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධියේ අභියෝග කළ චාමර සම්පත්