ත්රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 10ක් දක්වා ඉහළ දැමීමට අදාළව මගී ප්රවාහන ත්රිරෝද රථ ලියාපදිංචි විය යුතු ආකාරය ප්රකාශයට පත්කර තිබේ.
මෙම වැඩසටහන ප්රථමයෙන් බස්නාහිර පළාත තුළ ක්රියාත්මක කෙරේ.
අනතුරුව එය අනෙක් පළාත් තුළ ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
ඉන්ධන කෝටාව ඉහළ දැමීමට අදාළව බස්නාහිර පළාතේ මගී ප්රවාහන ත්රිරෝද රථ ලියාපදිංචි විය යුතු ආකාරය පහතින්.