හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් යුත් සමාජ ව්‍යාපාරය එක්වීමට තමන් සූදානම් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
එළඹෙන අගෝස්තු මාසය වන විට තත්වය සලකා බලමින් තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් වන ජාතික ව්‍යාපාරයට එක් වීමට තමන් සූදානම් බව ද හෙතෙම පැවසීය.
කරූ ජයසූරිය මහතා සහ වික්ටර් අයිවන් මහතා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව ඉතා හොඳ සංකල්පයක් බව තමන් විශ්වාස කරන බවත් පසුගියදා පැමිණ එය ඉදිරිපත් කරන ලද බවද හෙතෙම පැවසීය.
තමන්ට අවශ්‍ය වන්නේ තම දේශපාලන කටයුතු ඉවත්වී ඊට සම්බන්ධ වීමට බවද ඔහු සඳහන් කර තිබේ.
ඩේලි මිරර් පුවත් පත සමග සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇතුළු පිරිසට දඬුවම් නියම කිරීම අද
විමල්ගේ සහෝදරයාට ඇප
රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප
අද සිට වැසි තත්ත්වයේ වෙනසක්
ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතරට පත් වූ ශ්‍රී ලංකාව
“මත්පැන් නිෂ්පාදනය නතර කරනවා” – මත්පැන් නිෂ්පාදකයින් රතු එළි දල්වයි
කාඩ් එකෙන් ගෙවද්දී වැඩිපුර කපන සල්ලි ආපහු ගන්න ක්‍රමය මහ බැංකු අධිපති කියයි
වෙබ් සංස්කාරකවරුන්ගේ සිට වේශ නිරූපණ ශිල්පීන් දක්වා පොලිසියේ රැකියා අවස්ථා! නවතම රැකියා අවස්ථා මෙන්න!
දෙහිවල නිසල සෙවණේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තියා ඇත්තේ ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවකට?
සියලුම බස් රථ වලට පැනවූ අලුත්ම නීතිය