පළමු විදෙස් සංචාරය ලෙස ඉන්දියාවට පැමිණෙන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදි බංග්ලාදේශ නව අග්‍රාමාත්‍ය තරීක් රෙහ්මාන්ට ලිපියක් යවමින් පවසා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
තරීක් රෙහ්මාන් යනු බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍යවරියක වන කලීඩා සියාගේ වැඩිමල් පුත්‍රයා වන අතර පසුගිය දශක ගණනාව පුරා බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවූයේ කලීඩා සියාට සහ ෂෙයික් හසීනාටයි.
මේ වනවිට ෂෙයික් හසීනා 2024 ශිෂ්‍ය අරගලයෙන් පසු ඉන්දියාවට පලාගොස් සිටින බවයි වාර්තා වන්නේ.
කලීඩා සියා පසුගිය දෙසැම්බරයේ අභාවප්‍රාප්ත වුනා.
වසර 17 ක් විදෙස් ගතව සිටි රෙහ්මාන් යළි බංග්ලාදේශය බලා පැමිණ ඉදිරිපත් වූ මහමැතිවරණයේදී බහුතර බලයක් ලබාගෙන අගමැති ධුරයට පත් වූ අතර ඔහු ඊයේ (17) නව බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
හඳුන්නෙත්තිගේ සභාපතිනියක් ඉල්ලා අස්වෙයි
මතීෂ පතිරණ වෙනුවට නම් කළ ක්‍රීඩකයා මෙන්න
ජනපතිට පරුෂ වචනයෙන් බණින වීඩියෝවක් සමාජ මාධ්‍යයේ දැමූ 5ක් අත්අඩංගුවට
ඊයේ දිනයේ 887ක් අත්අඩංගුවට
ජනපති අනුර හා ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත අතර හමුවක්
දකුණු අප්‍රිකාවට පහසු ජයක්
හිටපු ජනපති රනිල්ගේ බිරිඳට FCIDයෙන් කැඳවීමක්
මධුශංක, බිනුර සහ තුෂාර අතරින් ලෝක කුසලාන වරම් කාටද?
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප
පැතුම් නිස්සංක දැවැන්ත පිම්මක් පනී
බැංකුවලින් වැඩි පොලී ගත්තොත් අපිට කියන්න! මහ බැංකුවෙන් ජනතාවට දැනුම්දීමක්!