කොළඹ තරු පන්තියේ හෝටලයක දින 18ක කාලයක් නවාතැන්ගෙන සිට මුදල් නොගෙවා පැන ගිය භික්ෂුවක් මහියංගන ප්රදේශයේ විහාරස්ථානයකදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම හිමිනම අගෝස්තු මස 31 වැනි දින සිට දින 18ක කාලයක් හෝටලයේ නැවතී සිට ඇති අතර ඊට අදාල ගාස්තුව රුපියල් 527,820ක මුදලකි.
අදාල ගාස්තුව නොගෙවා හිමිනම අසනීප තත්ත්වයක් යයි පවසමින් කොළඹ ජාතික රෝහලට ඇතුළු වී ඇති අතර හෝටලයට පවසා ඇත්තේ තමන් අදාළ මුදල ගෙවන බවය.
නමුත් එම මුදල් ගෙවීම පැහැර හැරීම මත හෝටලය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

වෙබ් සංස්කාරකවරුන්ගේ සිට වේශ නිරූපණ ශිල්පීන් දක්වා පොලිසියේ රැකියා අවස්ථා! නවතම රැකියා අවස්ථා මෙන්න!
දෙහිවල නිසල සෙවණේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තියා ඇත්තේ ලක්ෂ දෙකක කොන්ත්රාත්තුවකට?
සියලුම බස් රථ වලට පැනවූ අලුත්ම නීතිය
ජනපති සහ ශ්රී ලංකා ක්රිකට් පරිවර්තන කමිටුව අතර හමුවක්
මගේ පුතාට තියෙන චෝදනාවලට කිසිම සාක්ෂියක් නැහැ – ශාන්ත බණ්ඩාර
විනිසුරු විශ්රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය
දෙවිනුවර පෙරහැරේ කාවඩි නර්තනයට අවසර
අග්රභාර රක්ෂණ භාර අරමුදලෙන් නිවේදනයක්
RMV හිටපු කළමනාකරණ සේවා නිලධාරියෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
රොෂාන් ධම්මික මීටර් 110 කඩුලු ඉසව්වේ අවසන් තරගයට
රන් මිලෙහි ක්ෂණික ඉහළ යාමක්
මලල ක්රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි