ඉරාකයේ බටහිර ප්‍රදේශයේදී ඇමෙරිකානු හමුදාවට අයත් KC-135 වර්ගයේ ඉන්ධන පිරවුම් ගුවන් යානයක් කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දැඩි මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
ඉරානයේ සහාය ලබන ‘ඉරාක ඉස්ලාමීය ප්‍රතිරෝධී ව්‍යාපාරය’ (Islamic Resistance in Iraq) සිය නිල ටෙලිග්‍රෑම් නාලිකාව හරහා නිවේදනයක් නිකුත් කරමින් මෙම යානය බිම හෙළීමේ වගකීම භාරගෙන ඇත.
තමන් සතු ගුවන් ආරක්ෂක පද්ධති මගින් අදාළ යානය ඉලක්ක කළ බවත් එම ප්‍රහාරය සාර්ථක වී යානය බිම හෙළූ බව ඔවුන් අවධාරණය කරයි.
කෙසේ වෙතත්, ඇමෙරිකානු බලධාරීන් මෙම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කර සිටියි.
ගුවනේදී යානා දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් අනතුරට පත් එක් යානයක් කඩා වැටී ඇති අතර, අනෙක් යානය ආරක්ෂිතව ඊශ්‍රායලයට ගොඩබස්වා ඇති බවත් ඔවුන් පවසනවා.

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්