ඔස්ට්‍රේලියානු සංචාරය අතරතුරදී සිදුවී සිදුවීම් කිහිපයක් මුල්කරගෙන මේ වනවිට භානුක රාජපක්ෂටද චෝදනාවක් එල්ල වී තිබේ.
ඒ, අයර්ලන්තය සමග පැවැති තරගයට පෙරාතුව භානුක රාජපක්ෂ කාමරයේ නොසිටීමේ සිදුවීමක් මුල්කරගෙනය.
ඒ අනුව භානුක තරගයට සහභාගී වීම සදහා බස් රථයට පැමිණ ඇත්තේ එම රථය පිටත්වීමට විනාඩි 10ක් තියා බවද දැනගන්නට තිබේ.
ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙස මේ වනවිට පත්කොට ඇති කමිටුවට පැමිණිල්ලක් ලැබී ඇති බවද සදහන්ය.
-mawrata-

ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
වසර 6ක් තුළ රැඳවියන් 1,178ක් බන්ධනාගාරවලින් පැනලා
ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවූ බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරදා ඓතිහාසික ටෙස්ට් ජයක් ලබයි
ගල්කිස්සේදී ඊයේ රෑ පත්තු වූ වෙඩිල්ලේ සම්පූර්ණ කතාව – ඉලක්කය වැරදිලා?
රාජ්‍ය ආයතන කිහිපයක හොරු අල්ලන්න ජනපති කමිටුවක් පත්කරයි
වසර 28ක යුරෝපීය වාර්තාව බිඳ හෙළමින් ජුලියන් වෙබර්ට රන් පදක්කම! රුමේෂ් තරංගගේ ඔලිම්පික් පදක්කම් සිහිනයට අභියෝගයක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර
අධිභාරය දීර්ඝ කිරීමත් සමඟ වාහන මිලෙහි සිදුවන වෙනස
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි