Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජලාශ 26ක් වාන් දමයි

5 hours ago

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය සමග ප්‍රධාන ජලාශ 16ක සහ මධ්‍ය පරිමාණ ජලාශ 10ක වාන් දොරටු විවෘත කර තිබෙනවා.

ඒ අනුව, රාජාංගණයේ 12ක්, ලුණුගම්වෙහෙර 6ක්, වෙහෙරගල 6ක් සහ සොරබොර වැව 5ක් මෙසේ විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

තවද, දැදුරුඔය 4ක්, අලිකොටආර 3ක් සහ මව්ආර 2ක් ද විවෘත කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *