Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සැප ගමනකට තවත් මෙට්‍රෝ බස් නැවක් දිවයිනට

3 minutes ago

පොදු ප්‍රවාහන සේවාව වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක තලයකට ඔසවා තැබීමේ අරමුණින් මෙරටට ආනයනය කරන ලද නවතම ‘මෙට්‍රෝ’ බස් රථ 104ක් අද (29) දින මෙරටට ළඟා වී තිබේ.

මෙම බස් රථ තොගය චීනයේ ප්‍රමුඛ පෙළේ වාහන නිෂ්පාදන සමාගමක් වන Foton International Corporation වෙතින් ආනයනය කර ඇත.

මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගුණාත්මක වෙනසක් ඇති කිරීම වෙනුවෙන් මෙම නව මෙට්‍රෝ බස් රථ ආනයනය කිරීමට අදාළ නිල ගිවිසුම ඉකුත් මැයි මාසයේදී අත්සන් තබා තිබුණි. 

එම ගිවිසුම් ප්‍රකාරව මෙම බස් රථ 104 දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *