විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඒ අදාළ තීරණය හරහා අල්ලස් පනතේ ප්‍රතිපාදන කිහිපයක් උල්ලංඝණය වී ඇති බවට චෝදනා කරමින්.
මේ අතර ප්‍රංශ ජාතික නීතිඥ මණ්ඩලය ද පැරිස් නුවර පැවති වාර්ෂික මහා සභා රැස්වීමේදී, සම්මත කරගත් යෝජනාවකින්, මෙරට විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ නැංවීමට රජය ඉදිරිපත් කර ඇති යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පළ කළ විරෝධයට සිය පූර්ණ සහයෝගය පළ කර තිබෙනවා.

රුමේෂ් තරංගට ජනපතිගෙන් සුබ පැතුම්
මීගමුව මුහුදේ දී ධීවර යාත්‍රා කිහිපයක් අනතුරට ලක්වෙයි! ධීවරයින් සෙවීමේ කටයුතු සඳහා ගුවන් යානයක් යොදවයි! එක් මළ සිරුරක් හමුවෙයි!
අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්
ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්ම වූ තද වැසි
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසය අලුත් කරයි! රුමේෂ් තරංගගෙන් ඓතිහාසික රන් පදක්කමක්!
“මේ තීන්දුවෙන් සතුටු වන දෙන්නෙක් ඉන්නවා” – මරණ දඬුවම නියම වූ හේමසිරි ප්‍රනාන්දු කළ විශේෂ ප්‍රකාශය
ඉදිරි පැය 48 තුළ කැළණි ගඟ ද්‍රෝණියේ පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්
Lanka Metro Transit වෙතින් රියදුරු තනතුරු සඳහා රැකියා අවස්ථා! මසකට රු.115,000කට වැඩි වැටුපක්!
කොළඹ උද්ධමනය ඉහළට
මිලියන 3,811ක දේපළ රජයට පවරා ගැනීමට සැලසුම්
නව හමුදාපති පත් කෙරේ
මිරිස්සේ වෙඩි තැබීමක්