රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණ සඳහා පිහිට වූ රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ නිල කාර්යාලයේ වැඩ කටයුතු ආරම්භ කිරීම අද (04) සිදු කෙරෙනවා.
ඒ, කොළඹ 07, මලලසේකර මාවතේ පිහිටි කොමිෂන් සභා කාර්යාලයේදීයි.
රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් පිළිබඳව පවතින ගැටලුවලට විසඳුම් ලබාදීම, රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම, නව තාක්ෂණික ප්රවණතා සහ ගෝලීය ප්රවණතා අනුව රාජ්‍ය සේවය කුමන ආකාරයෙන් ව්‍යුහාත්මකව ප්‍රතිශෝධනය සිදුවිය යුතුද යන්න සඳහා නිර්දේශ ලබාදීම ආදිය පිළිබඳ වගකීම මෙම කොමිසම වෙත පවරා තිබෙනවා.

පිඹුරෙක් එක්ක නටපු අවුරුදු කුමාරියට දඩ
LPL ඉතිහාසයේ නව වාර්තාවක්
මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
සූදු වෙබ් අඩවි 24කට ශ්‍රී ලංකාව තුළ තහනමක්
ඉන්දීය විදේශ ලේකම් හා ජනපති අතර හමුවක්
අකිල විරාජ්ට අධිකරනයෙන් දුන් නියෝගය
හිටපු ඇමති අකිල විරාජ් අත්අඩංගුවට
උසස් පෙළ විභාගය කල්දමන්නැයි ඉල්ලූ FR පෙත්සම නිෂ්ප්‍රභ වෙයි
කඩුවෙල බස් නැවතුම්පළේදී සුඛෝපභෝගී බස් රථයක් ගිනි තබා විනාශ කරයි
කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කරයි! ජනතාවට අවධානයෙන් සිටින්නැයි දැනුම්දීමක්!
රත්මලානේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක්
ශිෂ්‍යත්ව උපකාර පන්ති අද මැදියම් රැයෙන් තහනම්