කොත්මලේ ජලාශයේ වාන් දොරටු අද (05) යළි විවෘත කළ බව කොත්මලේ ජලාශ භාර වාරිමාර්ග ඉංජිනේරුවරයා දැනුම් දී තිබෙනවා.
ඒ අනුව, තත්පරයකට ඝන අඩි 130ක පමණ ජල ධාරිතාවක් මහවැලි ගඟට මුදා හැරීමට නියමිත බව සඳහන්.
මෙම ජල මුදාහැරීම හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් උලපනේ, ගෙඩිඔය, ගම්පොල, පේරාදෙණිය සහ කටුගස්තොට යන ප්‍රදේශවල මහවැලි ගඟ දෙපස පහත්බිම්වල වෙසෙන ජනතාව විමසිල්ලෙන් කටයුතු කරන ලෙස බලධාරීන් දැනුම් දී තිබෙනවා.

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය
කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති