Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

චාමික කරුණාරත්නට එරෙහි DNA ඉල්ලීමට අධිකරණයෙන් දුන් නියෝගය

1 day ago

ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නගේ රුධිර සාම්පල ලබාගෙන DNA පරීක්ෂණයක් සිදු කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය අද (04) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ගුවන් නියමුවරියක වන රසිකා සෙව්වන්දි විසින් ගොනු කළ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති අතර, ඇය සිය දරුවාගේ පියා චාමික කරුණාරත්න බවට උප්පැන්න සහතිකයක් නිකුත් කරන ලෙස ද අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

අධිකරණය සඳහන් කළේ, ඉල්ලා ඇති සහනය ලබාදීමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බැවින් DNA පරීක්ෂණය සඳහා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.

කෙසේවෙතත්, අදාළ නඩුවේ ඉදිරි කටයුතු සඳහා එය ඔක්තෝබර් 9 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *