හිටපු ලෝක ශූර බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ වෙඩි තබා ඝාතනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාරතාි කරනවා.
දකුණු අප්‍රිකාවේ නැගෙනහිර කේප්හි මඩන්සේන් ප්‍රදේශයේ පිහිටා ඇති ඔහුගේ නිවසට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ඔහු සිය මෝටර් රථයේ අසුනගෙන ගේට්ටුව විවෘත වන තෙක් බලා සිටි අවස්ථාවේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බව සඳහන්.
වෙඩික්කරුවන් විසින් ඔහු සමඟ සිටි කාන්තාව ඉලක්ක කර කිහිප වතාවක් වෙඩි තබා ඇති බව ද වාර්තා වනවා.
ප්‍රහාර වලින් තුවාල ලැබූ ඇය මේ වනවිට රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරත් වාර්තා කරන්නේ.

ශ්‍රී ලංකා පිල අසීරු අඩියක
“ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ..” – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපති පුටුවට විශ්‍රාමික අද්මිරාල්වරයෙක්
22 ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
පාස්කු නඩුවේ තීන්දුව ලබාදීමට දින නියම වෙයි
2027 වසරේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි
පෞද්ගලික අංශයටත් කෝච්චි සීසන් ඔන්ලයින් ගන්න අවස්ථාව
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට ලැබුණු දඩ
එල්නිනෝ හමුවේ විදුලි කප්පාදුවක්?
මෙරට එක්සත් ජනපද තානාපති එරික් මයර් දිවයිනට
ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
රුපියල ශක්තිමත් වෙයි