කතරගම – බුත්තල මාර්ගයේදී වනඅලියෙකු පෞද්ගලික බස් රථයකට ප#රදීම හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් පුද්ගලයින් 10 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
අද (03) පෙරවරු 11:00ට පමණ කතරගම පොලිස් වසමේ විදුලි වැට මුරපොළ ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇත.
හලාවත ප්‍රදේශයේ සිට කතරගම වන්දනාවේ පැමිණි පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ එහි මගීන් 40 දෙනෙකු පමණ ගමන් කර තිබේ.
අනතුරින් තුවාල ලැබූ 10 දෙනෙකු ප්‍රතිකාර සඳහා කතරගම රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.

සියඹලා ඇටයක් උගුරේ සිරවීමෙන් 7 හැවිරිදි කුඩා දැරියකට අවාසනාවන්ත මරණයක්
චමරි අතපත්තුගෙන් ඓතිහාසික ක්‍රිකට් වාර්තාවක්! ලකුණු 5කට කඩුලු 7ක් සමඟ හැට්රික් එකක්!
පොලීසියට කට්ටි පැන්න කූඹිකැලේ චූටි’ගේ බිරිඳ හෙරොයින් සමඟ මාට්ටු
මෙරට ප්‍රථම සජීවීකරණ කාටූන් සිනමා නිර්මාණකරු දැයෙන් සමුගනී
ජාතික පාසල්වල ගුරු මාරු 11000ක් නවතී
සිසුන් 56,000ක් ශිෂ්‍යත්ව කඩඉම පැනලා
නාමල් රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
ජපානයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු තෑග්ග
අගෝස්තු වැඩිහිටි දීමනාව ගැන දැනුම්දීමක්
“පිරිත් කියන් නැතිව නීතිය කතා කරන්න” – බළංගොඩ කස්සප හිමිට අගවිනිසුරු පවසයි
කෝටි 20ක කොටු වුණු සේදවත්ත කසුන්ගේ ගෝලයා
ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් ගිලිහුණු 2027 ICC ශුරියන්ගේ කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට