Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ප්ලේන් ටී – කිරි තේ මිල පහළට

5 hours ago

ලිට්‍රෝ ගෑස් මිල පහත හෙළීමට සාපේක්ෂව කිරි තේ කෝප්පයක සහ ප්ලේන් ටී කෝප්පයක මිල රුපියල් 5කින් අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

එම සංගමය සඳහන් කරන්නේ අද (05) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල අඩු කිරීම බලපැවැත්වෙන බවයි.

කෙසේ වෙතත්, රෝල්ස්, පැටිස් ඇතුළු කෙටි ආහාර (Short Eats) වල මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු නොවන බවද එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *