ලිට්රෝ ගෑස් මිල පහත හෙළීමට සාපේක්ෂව කිරි තේ කෝප්පයක සහ ප්ලේන් ටී කෝප්පයක මිල රුපියල් 5කින් අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
එම සංගමය සඳහන් කරන්නේ අද (05) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල අඩු කිරීම බලපැවැත්වෙන බවයි.
කෙසේ වෙතත්, රෝල්ස්, පැටිස් ඇතුළු කෙටි ආහාර (Short Eats) වල මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු නොවන බවද එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.

නාමල් අත්අඩංගුවට ගැනීම ගැන පොහොට්ටුවෙන් මාධ්‍ය නිවේදනයක්
ඩඩ්ලි සිරිසේන හදපු පොළොන්නරුව ස්ටේෂන් එක
ගවයෙකු බේරීමට ගිය ට්‍රැක්ටරයක් වැවට පෙරළෙයි! තරුණයෙකු මරුට!
ඉදිරියේදී බිග් මැච්වලට මත්පැන් සහ මත්ද්‍රව්‍ය සම්පුර්ණයෙන්ම තහනම්
හිටපු ඇමති ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක්
බොරලැස්ගමුවේ වෙඩිතැබීමක්! එක් අයෙකු මරුට!
ඛනිජතෙල් සංස්ථාවට රුපියල් බිලියන ගණනක දැවැන්ත ලාභයක්
පානදුර අධිකරණයෙන් කුඩු සළිඳුගේ නඩු ගොනු අස්ථානගතයි! පිස්කල් හා සිතාසි භාර නිලධාරියා ලංකාවෙන් ගිහින්!
UN මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්
විදුලි කප්පාදුවක් ගැන පැතිරයන ප්‍රචාරවලට ඇමතිගෙන් පිළිතුරු
ලිට්රෝ ගෑස් මිල පහළට
දැවිතෙල් සහ නැප්තා ඉන්ධන මිල පහළට