තණමල්විල පොලිස් වසමේ තණමල්විල – හම්බේගමුව මාර්ගයේ අරඹේකෙම ප්‍රදේශයේදී ඊයේ (05) සිදුවූ යතුරුපැදි අනතුරකින් පැදිකරු මියගොස් ඇතැයි තණමල්විල පොලිසිය පවසනවා.
තණමල්විල දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 43ක් වූ ගාමිණිපුර, තණමල්විල ප්‍රදේශයේ පදිංචි හම්බේගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක්.
අනතුරින් මියගිය පොලිස් සැරයන්වරයාගේ මෘත ශරීරය මොණරාගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, තණමල්විල පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

පියාව අවසන් ගමන් යැවූ 16 හැවිරිදි අජාසත් පුතා
ජයට සැමරූ එජාප 80 වැනි සංවත්සරය
22 වන සංශෝධනය ගැන ජනපතිගෙන් දැඩි තීරණයක්
දෛනික විදුලිය ඉල්ලුමෙහි අඩුවක්
ලක්මවට ඉතිහාසගත ජයක්! රුමේෂ් ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි!
ජනපති සහභාගී වෙන ජන රැලි අද ඇරඹෙයි
අද ඉර මුදුන් වෙන ප්‍රදේශ
කොස්ගොඩ තාරකගේ ඥාතියෙකුට තැබූ වෙඩිල්ලක් ව්‍යර්ථ වෙයි
ඊජිප්තු රූපවාහිනී නිවේදිකා සාරා කලීෆා ඇතුළු 11කට මරණ දඬුවම
නාමල් අත්අඩංගුවට ගැනීම ගැන පොහොට්ටුවෙන් මාධ්‍ය නිවේදනයක්
ඩඩ්ලි සිරිසේන හදපු පොළොන්නරුව ස්ටේෂන් එක
ගවයෙකු බේරීමට ගිය ට්‍රැක්ටරයක් වැවට පෙරළෙයි! තරුණයෙකු මරුට!