Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට

5 minutes ago

දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (10) පැමිණියා.

ඒ එම කොම්ෂන් සභාව විසින් සිරිලිය සවිය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට සිදුකරනලද කැඳවීමකට අනුවයි.

සුමනදාස අබේගුණවර්ධන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂකවරයෙක් ලෙසද කටයුතු කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *