රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් අද (09) දින පවත්වනු ලැබූ භාණ්ඩාගාර වෙන්දේසියේ දී, බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් හි සුළු උච්ඡාවචනය වීමක් වාර්තා වී තිබේ.
එහිදී දින 91 බිල්පත් ඵලදා අනුපාතිකය 8.96% සිට 9.03%ක් දක්වා පදනම් අංක 7කින් ඉහළ ගොස් ඇති අතර දින 182 බිල්පත් ඵලදා අනුපාතිකය 9.27% සිට 9.24% ක් දක්වා පදනම් අංක 3කින් සහ දින 364 බිල්පත් ඵලදා අනුපාතිකය 9.81% සිට 9.77%ක් දක්වා පදනම් අංක 4කින් පහළ ගොස් ඇත.
වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ රු. මිලියන 80,000ක බිල්පත් ප්‍රමාණය වෙනුවෙන් රු. මිලියන 149,216ක ලංසු ලැබී තිබුණු අතර වෙන්දේසියට ඉදිරිපත් කළ ප්‍රමාණයට සමපාත වන අයුරින් රු. මිලියන 80,000ක ලංසු එහිදී අනුමත කර තිබුණි.


තලවතුගොඩ විදේශ රැකියා නියෝජිත ආයතනයේ කෝටි 8ක මංකොල්ලයේ මහාමොලකරු අත්අඩංගුවට
රොහාන් ඕලුගලට සහය වූ උපායදූතයා මරන්න කළ සැළසුම ව්‍යර්ථ වෙයි! ව්‍යාජ පොලිස් රථය වලානෙන් අල්ලයි! (වීඩියෝ)
මොරටුව, රාවතාවත්තේ වෙඩිතැබීමක්
පෞද්ගලික අංශයටත් online ක්‍රමයට දුම්රිය වාර ප්‍රවේශපත්
උපකාරක පන්ති යන සිසුන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය විකිණූ 23 හැවිරිදි මාට්ටු
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ ඇගයීමක්
කටුනායකින් එළියට ගත් ‘කොණ්ඩ රංජි’ CIDයට රැගෙන යයි
ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තැබේ
ශිරන්ති රාජපක්ෂට වාහනයෙන්ම බන්ධනාගාරය තුළට යන්න දීම ගැන ඇමති විජිත හේරත් කියූ කතාව
‘විනිසුරු ලවා දඬුවම අඩු කරලා දෙන්නම්’: සරණ ගුණවර්ධනගේ බිරිඳගෙන් අල්ලස් ගත් බව කියන අධිකරණ සහයකයෙකු රිමාන්ඩ්
සේරුවිලදී පාසල් සිසුවියක් සමූහ අතවරයට ලක්වෙලා
අනුරාධපුරයට අධිවේගී මාර්ගයක්