Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මෙරට නිල සංචිත වත්කම් දක්වා ඉහළට

15 minutes ago

ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය 2026 අගෝස්තු මාසය අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 6,905ක් දක්වා 4.6%ක වර්ධනයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

මීට පෙර 2026 ජූලි මාසය අවසානයේදී මෙරට නිල විදේශ සංචිත මට්ටම සටහන් වූයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 6,600ක් ලෙසටය.

මෙලෙස වර්ධනය වූ විදේශ සංචිත වත්කම් සඳහා චීන මහ බැංකුව සමඟ ඇති කරගෙන තිබෙන ද්විපාර්ශ්වික මුදල් හුවමාරු පහසුකම යටතේ ලැබුණු ප්‍රතිපාදන ද ඇතුළත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *