2025 වසරේ අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල පදනම් කර ගනිමින්, පුරප්පාඩු පිරවීමේ දෙවන වටය යටතේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධි පාඨමාලා සඳහා සිසුන් තෝරා ගැනීම මේ වන විට සිදු කර තිබේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් අදාළ සිසුන් තෝරා ගැනීම් සිදු කර තිබෙන අතර තෝරාගත් සිසුන් සඳහා ලියාපදිංචි වීමේ කටයුතු මේ දිනවල ක්‍රියාත්මක බව සඳහන්ය.
මෙම වටය යටතේ විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා තේරී පත්වී ඇති සිසුන් 2026 සැප්තැම්බර් මස 17 වන දිනට පෙර ලියාපදිංචි කටයුතු අවසන් කළ යුතු බව දන්වා ඇත
අදාළ ප්‍රතිඵල, විශ්වවිද්‍යාල ප්‍රවේශය සහ ලියාපදිංචි වීමට අවශ්‍ය වැඩිදුර තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය (www.ugc.ac.lk) ඔස්සේ ලබා ගත හැකි බව වැඩිදුරටත් දන්වයි.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්‍ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට