2025 වසරේ අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල පදනම් කර ගනිමින්, පුරප්පාඩු පිරවීමේ දෙවන වටය යටතේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධි පාඨමාලා සඳහා සිසුන් තෝරා ගැනීම මේ වන විට සිදු කර තිබේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් අදාළ සිසුන් තෝරා ගැනීම් සිදු කර තිබෙන අතර තෝරාගත් සිසුන් සඳහා ලියාපදිංචි වීමේ කටයුතු මේ දිනවල ක්‍රියාත්මක බව සඳහන්ය.
මෙම වටය යටතේ විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා තේරී පත්වී ඇති සිසුන් 2026 සැප්තැම්බර් මස 17 වන දිනට පෙර ලියාපදිංචි කටයුතු අවසන් කළ යුතු බව දන්වා ඇත
අදාළ ප්‍රතිඵල, විශ්වවිද්‍යාල ප්‍රවේශය සහ ලියාපදිංචි වීමට අවශ්‍ය වැඩිදුර තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය (www.ugc.ac.lk) ඔස්සේ ලබා ගත හැකි බව වැඩිදුරටත් දන්වයි.

දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු
තලවතුගොඩ විදේශ රැකියා නියෝජිත ආයතනයේ කෝටි 8ක මංකොල්ලයේ මහාමොලකරු අත්අඩංගුවට
රොහාන් ඕලුගලට සහය වූ උපායදූතයා මරන්න කළ සැළසුම ව්‍යර්ථ වෙයි! ව්‍යාජ පොලිස් රථය වලානෙන් අල්ලයි! (වීඩියෝ)
මොරටුව, රාවතාවත්තේ වෙඩිතැබීමක්
පෞද්ගලික අංශයටත් online ක්‍රමයට දුම්රිය වාර ප්‍රවේශපත්
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ ඇගයීමක්