කොළඹ, කොටුව මහෙස්ත්රාත් අධිකරණය අවට ආරක්ෂාව තද කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
ශ්රී ලංකන් ගුවන් සමාගමේ එයාර් බස් ගනුදෙනුවට අදාළව සැකකරුවෙකු ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද (16) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබීම මීට හේතුවයි.
අදාළ නඩුකරය අද කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව ඇති අතර, අධිකරණ පරිශ්රය තුළ සහ පිටත සාමකාමී වාතාවරණයක් පවත්වා ගැනීම සඳහා මෙම විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙල ක්රියාත්මක කර ඇත.

එංගලන්තය හමුවේ ශ්රී ලංකාවට අන්ත පරාජයක්
නාමල් රාජපක්ෂ අද අධිකරණයට
සෞදි අරාබියේ වෙසෙන ශ්රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
ශිරන්ති රාජපක්ෂ රටින් පිටව යයි
පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය පිළිබඳව දැනුම්දීමක්
ඩෙංගු නැවතත් හිස එසවීමේ අවදානමක්
හෙල්ල 5කට හානිවීම ගැන රුමේෂ්ගේ පියා හඬ අවදි කරයි
රොහාන් ඕලුගලගේ උපාය දූතයා ඝාතනයට සැලසුම් කළ “මධුවා” ඇතුළු තිදෙනෙකු කොටුකර ගත් මෙහෙයුම
මෙරට ආර්ථික වර්ධනය ගැන ඇසෙන අලුත්ම පුවත
පාසල් සිසුන් දෙදෙනෙක් බිලිගත් දෙහිවල බෝම්බ ප්රහාරයේ ප්රධාන සැකකරුවන්ගේ පාපොච්චාරණය
දුම්රිය සේවයට තවත් එන්ජින් රියදුරු සහායකයින් 100 ක් බඳවා ගැනේ
හානි වූ හෙල්ලයන් වෙනුවට ක්රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්