සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සමඟ පැවති පළමු විස්සයි20 ක්රිකට් තරගය ලකුණු 119 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව තිබේ.
තරගයේ කාසියේ වාසිය දිනු ශ්රී ලංකා කණ්ඩායම ප්රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය.
ඒ අනුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 254 ලබා ගත්තේය.
එහිදී එංගලන්ත කණ්ඩායම වෙයනුවෙන් නොදැවී ලකුණු 114ක් රැස්කිරීමට නායක Harry Brook සමත් විය.
Jos Buttler පන්දු 44කදී 80ක් රැස්කිරීමට සමත්විය.
පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19ක් ඇතුළත සියලුදෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 135ක් පමණි.
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක ලකුණු 24ක් රැස් කළ අතර දුනිත් වෙල්ලාලගේ ලකුණු 33ක් රැස්කළේය.

කොටුව මහේස්ත්රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ
නාමල් රාජපක්ෂ අද අධිකරණයට
සෞදි අරාබියේ වෙසෙන ශ්රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
ශිරන්ති රාජපක්ෂ රටින් පිටව යයි
පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය පිළිබඳව දැනුම්දීමක්
ඩෙංගු නැවතත් හිස එසවීමේ අවදානමක්
හෙල්ල 5කට හානිවීම ගැන රුමේෂ්ගේ පියා හඬ අවදි කරයි
රොහාන් ඕලුගලගේ උපාය දූතයා ඝාතනයට සැලසුම් කළ “මධුවා” ඇතුළු තිදෙනෙකු කොටුකර ගත් මෙහෙයුම
මෙරට ආර්ථික වර්ධනය ගැන ඇසෙන අලුත්ම පුවත
පාසල් සිසුන් දෙදෙනෙක් බිලිගත් දෙහිවල බෝම්බ ප්රහාරයේ ප්රධාන සැකකරුවන්ගේ පාපොච්චාරණය
දුම්රිය සේවයට තවත් එන්ජින් රියදුරු සහායකයින් 100 ක් බඳවා ගැනේ
හානි වූ හෙල්ලයන් වෙනුවට ක්රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්