තවදුරටත් සාක්ෂි විමසීමක් සිදු නොකර, ග්‍රීක බැදුම්කර නඩුවෙන්, තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා, අජිත් නිවාඩ් කබ්රාල් විසින් ගොනුකර තිබෙන පෙත්සමට අදාල නියෝගය, කොළඹත්රීපද්ගල මහාධිකරණය, හෙට දිනයේ දී ලබා දීමට නියමිතය.
ග්‍රීක බැදුම්කර වල ආයෝජනය කිරීමෙන් රුපියල් බිලියන 1.8 ක අලාභයක් රජයට සිදු කර ඇති බවට, අජිත් නිවාඩ් කබ්රාල්ට චෝදනා එල්ල වී තිබේ.

කොටස් වෙළෙඳපොළෙහි පසුබෑමක්
ඥානසාර හිමියන්ට සිර අංකයක් එක්ක ජම්පරය අන්දයි
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්
“මාව අත්අඩංගුවට ගන්න එපා” – ශිරන්ති රාජපක්ෂ අපේක්ෂිත ඇපයක් ඉල්ලයි
විවාහක සංචාරක රූ රැජින ව කිරුළ දිනූ නිමේෂා දිවයිනට
දිවයිනේ පළාත් 7කට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම්
එළැඹෙන වසරේ සිට පෙර පාසලටත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
අධ්‍යාපනවේදීන් ගුරු සේවයට බඳවා ගැනීම ගැන නව ව්‍යවස්ථා සංශෝධනයක්?
ඥානසාර හිමිට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාලසීමාව ක්‍රියාත්මක කරන ලෙස නියෝගයක්
අද කාලගුණ නිවේදනය
කථානායකට එරෙහි සජබ විශ්වාසභංගය ගැන තීන්දුව අද