වරෙන්තුවක් මත අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වන විට අභියාචනාධිකරණයට රැගෙන විත් තිබේ.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නඩුකරයකට අදාළව අභියාචනාධිකරණය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව ඉකුත්දා විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුණි.
එම වරෙන්තුවට අදාළව ඥානසාර හිමියන්ව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා උන්වහන්සේව මෙලෙස බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට රැගෙන තිබේ.

කොටස් වෙළෙඳපොළෙහි පසුබෑමක්
ඥානසාර හිමියන්ට සිර අංකයක් එක්ක ජම්පරය අන්දයි
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්
“මාව අත්අඩංගුවට ගන්න එපා” – ශිරන්ති රාජපක්ෂ අපේක්ෂිත ඇපයක් ඉල්ලයි
විවාහක සංචාරක රූ රැජින ව කිරුළ දිනූ නිමේෂා දිවයිනට
දිවයිනේ පළාත් 7කට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම්
එළැඹෙන වසරේ සිට පෙර පාසලටත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
අධ්‍යාපනවේදීන් ගුරු සේවයට බඳවා ගැනීම ගැන නව ව්‍යවස්ථා සංශෝධනයක්?
ඥානසාර හිමිට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාලසීමාව ක්‍රියාත්මක කරන ලෙස නියෝගයක්
අද කාලගුණ නිවේදනය
කථානායකට එරෙහි සජබ විශ්වාසභංගය ගැන තීන්දුව අද
නියමිත දිනට නොආවොත් ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළේදී අත්අඩංගුවට?