ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) කෝලිත ඒ. ගුණතිලක මහතා පත් කර තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත පිළිගන්වන ලදී.
එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) කෝලිත ඒ. ගුණතිලක මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයා ලෙස මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස ද කටයුතු කර ඇත.

කොටස් වෙළෙඳපොළෙහි පසුබෑමක්
ඥානසාර හිමියන්ට සිර අංකයක් එක්ක ජම්පරය අන්දයි
“මාව අත්අඩංගුවට ගන්න එපා” – ශිරන්ති රාජපක්ෂ අපේක්ෂිත ඇපයක් ඉල්ලයි
විවාහක සංචාරක රූ රැජින ව කිරුළ දිනූ නිමේෂා දිවයිනට
දිවයිනේ පළාත් 7කට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම්
එළැඹෙන වසරේ සිට පෙර පාසලටත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
අධ්‍යාපනවේදීන් ගුරු සේවයට බඳවා ගැනීම ගැන නව ව්‍යවස්ථා සංශෝධනයක්?
ඥානසාර හිමිට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාලසීමාව ක්‍රියාත්මක කරන ලෙස නියෝගයක්
අද කාලගුණ නිවේදනය
කථානායකට එරෙහි සජබ විශ්වාසභංගය ගැන තීන්දුව අද
නියමිත දිනට නොආවොත් ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළේදී අත්අඩංගුවට?