Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කථානායකට එරෙහි සජබ විශ්වාසභංගය ගැන තීන්දුව අද

17 hours ago

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර තිබේ.

මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන සියලුම පක්ෂවල නායකයන් මේ වන විටත් සාකච්ඡා පවත්වමින් සිටින බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සඳහන් කරයි.

විශ්වාසභංග යෝජනාව මේ වන විටත් කෙටුම්පත් කර අවසන් අතර, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නිශ්චිත දිනය පිළිබඳ අවසන් තීරණය අද පැවැත්වෙන විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදී ගැනීමට නියමිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *