කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර තිබේ.
මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන සියලුම පක්ෂවල නායකයන් මේ වන විටත් සාකච්ඡා පවත්වමින් සිටින බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සඳහන් කරයි.
විශ්වාසභංග යෝජනාව මේ වන විටත් කෙටුම්පත් කර අවසන් අතර, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නිශ්චිත දිනය පිළිබඳ අවසන් තීරණය අද පැවැත්වෙන විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදී ගැනීමට නියමිතයි.

සුරේෂ් සලේ රෝහලෙන් යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
සිරගත කළ ඥානසාර හිමිගේ ඇඳුම පිළිබඳව බන්ධනාගාර කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්
මහින්ද කහඳගම රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
නාමල් රාජපක්ෂගෙන් ජනපතිට ලිපියක්
මහින්ද කහඳගම ඩුබායි ගිහින් දාපු සෙල්ලම් හෙළිවෙයි! හඬපටයකුත් එළියට!
ඉන්ධන මිල පිළිබඳව ඛනිජ තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
හිටපු ඇමති සරණ ගුණවර්ධනගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ්
ඥනසාර හිමි සරම ඇදන් අධිකරණයට
3000කට වැඩ වරදී.. දැන්වත් පටි තද කරගන්න
ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් දැනුම්දීමක්
ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි