බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (11) දෙවන දිනටත් පැවැත්වේ.
සිවුරට යුක්තිය – ජාතික අධිෂ්ඨාන පූජාව සහ නිදහසේ පාද යාත්‍රාව ඊයේ (10) උදෑසන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව අභියසින් ආරම්භ විය.
කඩුගන්නාව ප්‍රදේශයෙන් පා ගමනේ පළමු දිනය ඊයේ පස්වරුවේ අවසන් කෙරුණු අතර එය අද දිනයේ කඩුගන්නාවේ සිට ගමන් ආරම්භ කිරීමට නියමිතය.
පාගමන කෑගල්ල, වරකාපොල, නිට්ටඹුව, කඩවත යන නගර පසු කරමින් එළැඹෙන 15 වැනි දින කොළඹට ළගා වීමට නියමිත බවද පූජ්‍ය උලපනේ සුමංගල හිමි පැවසීය.

කළුතර, නාගොඩ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ අවන්හල් හිමිකරුගේ බිරිඳත් මියයයි
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට තාවකාලිකව පාපන්දු තහනම්
ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දුන් හේතුව හිටපු ජනපති රනිල් පළමුවරට හෙළිකරයි
පාකිස්ථාන – ශ්‍රී ලංකා දෙවන T20 තරගය අද
ඩොනල්ඩ් ට්‍රම්ප් අඩියක් පස්සට ගනී
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තවත් පරාජයක්
ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස අද අධිෂ්ඨාන සත්‍යක්‍රියාවක්
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයෙන් රතු එළි
ඊළගට ජම්පරේ අන්දන්නේ මටලු – ඉඳුරාගාරේ ධම්මරතන හිමි
ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ වැඩිදුර විභාගයට දින නියම වෙයි
මෙට්‍රෝ බස්වලට හානි කරන අයට වැඩ වරදින ලකුණු
ජනපති සමග පැවති සාකච්ඡාව ගැන මල්වතු මහාවිහාර පාර්ශ්වයෙන් නිවේදනයක්