Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මෙට්‍රෝ බස්වලට හානි කරන අයට වැඩ වරදින ලකුණු

17 minutes ago

මෙට්‍රෝ බස් රථවලට හානි සිදුකරන පුද්ගලයන්ට බරපතළ නීතිමය ක්‍රියාමාර්ග වලට මුහුණ දීමට සිදුවන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

මෙට්‍රෝ බස් රථ 100කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට සේවයේ යෙදෙන බවත්, බස් රථ කිහිපයකට පමණක් මෙවැනි බාධා සිදුව ඇති බවත් ඔහු සඳහන් කරනවා.

මෙට්‍රෝ බස් සේවාව රට පිළිගත් වැඩපිළිවෙළක් සහ එයට අනුගත වෙමින් කටයුතු කරන ලෙසත් ඔහු සඳහන් කළා.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේ ඉදිරි වසරක කාලය තුළ පෞද්ගලික අංශය සඳහා ද මෙට්‍රෝ බස් සේවාව විවෘත කිරීමට කටයුතු කරන බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *