සෞදි අරාබියේ ශ්රේෂ්ඨාධිකරණය මගින් ම#ණ දඬුවම අහෝසි කර නඩුව නැවත විභාග කිරීමට තීරණය කිරීමෙන් පසු, දම්මාම් මධ්යම බන්ධනාගාරයේ සිටින අනෝජන් සිවරාසා මහතා හමුවීමට සෞදියේ ශ්රී ලංකා තානාපති අමේර් අජ්වාඩ් මහතා පියවර ගෙන තිබේ.
ඉදිරි නඩු විභාගයට අදාළ නීතිමය ක්රියාමාර්ග පිළිබඳ අවබෝධයක් ලබා දීම, නීතිඥවරුන් සමඟ සම්බන්ධීකරණය සහ අවශ්ය කොන්සියුලර් සහාය නොඅඩුව ලබා දීමට තානාපති කාර්යාලය කැපවී සිටින බව තානාපතිවරයා අවධාරණය කළේය.
සෞදි අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ක්රියාපටිපාටියට පූර්ණ ගරුත්වය ලබා දෙමින් ඉදිරි කටයුතු සිදු කරන බව තානාපති කාර්යාල නිවේදනයේ සඳහන් වේ.
බන්ධනාගාර බලධාරීන් හමුවූ තානාපතිවරයා අනෝජන් සිවරාසා මහතාගේ සුබසාධනය පිළිබඳව සොයා බලමින් ලබා දෙන සහයෝගයට සෞදි බලධාරීන්ට සිය කෘතඥතාව පළ කළේය.

හෝමාගම OIC ඇතුළු නිලධාරීන් 3කට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්
වාහන 7ක් මතට කඩා වැටුණු මාර ගස
සුඛෝපභෝගී වාහන නඩුවට අදාළව ජොන්ස්ටන් වරද පිළිගනී! දඬුවම් නියම කිරීමට දින නියම වෙයි!
පොලිසියට ජනතාවගේ ජංගම දුරකථන පරීක්ෂා කළ හැකිද?
නාමල්ව නොවැම්බර් 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග
දරුවන් රැකගැනීමට නව නීති හා රෙගුලාසි හඳුන්වාදීමට පියවර
ලිට්රෝ හා ලාෆ් ගෑස් හිඟය ගැන ඇසෙන කතාව
ඉන්ධන මිල වැඩි කිරීම ගැන ඇමති නලින්ද කියන කතාව
නීතිඥ සංගමය සිදුකළ ප්රකාශයට පොලිස් මාධ්ය ප්රකාශකගෙන් ප්රතිචාර
ඔර්නබ් ඉන්දියාවට කඩා වදී! ලංකාවට ඇති බලපෑම ගැන දැනුම්දීමක්!
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත වෙයි
ඇපල් සමාගමේ පළමු නම්යශීලී දුරකථනයට තාක්ෂණික දෝෂයක්! ඇපල් සමාගමෙන් තීරණයක්!