මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඩොලර් 3කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තීරණය කිරීම සඳහා භාවිත කරන ප්රධානතම ප්රමිතිගත දර්ශකය වන බ්රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 3.55කින් (3.14%) ඉහළ ගොස් ඩොලර් 116.72ක් ලෙස සටහන් වී ඇත.
ලෝකයේ අලෙවිවන බොරතෙල් ප්රමාණයෙන් 60%කට වඩා වැඩි ප්රමාණයක මිල තීරණය වන්නේ මෙම බ්රෙන්ට් මිල පදනම් කරගනිමිනි.
ඒ අනුව පසුගිය මාස 6කට ආසන්න කාලය, එනම් අප්රේල් 29 වනදායින් පසු වාර්තා වූ ඉහළම අගය වේ.
එමෙන්ම අමෙරිකානු WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 3.80කින් (3.8%) ඉහළ ගොස් ඩොලර් 103.27 ක් ලෙස සටහන් විය.
මේ අනුව මෙම සතියේදී පමණක් බ්රෙන්ට් තෙල් මිල 6%කින්ද, WTI මිල 2.3% කින්ද ඉහළ ගොස් ඇත.

මත්ද්රව්ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් තලල්ල වෙරළෙන් හමු වෙයි
රාජ්ය සේවක වැටුප් ගැන ජනපතිගෙන් ප්රකාශයක්
පිළිකා රෝගීන්ට සුබ ආරංචියක්! පිළිකාවට එරෙහිව නව එන්නතක්!
බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය අද පීඩන අවපාතයක් වෙන ලකුණු – සුළි කුණාටුවක අවදානමක්?
සමන්තුරේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමට අඛණ්ඩ ප්රතිකාර
අල්ලස් නඩු 5න් 4කට චාමරට ඇප! ඇප නැතිවූ නඩුවට චාමර ඇතුළට!
සාමාන්ය පෙළ සෞන්දර්ය විෂයන්හි ප්රායෝගික පරීක්ෂණ දින ප්රකාශයට පත් කෙරේ
ජනපති අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්යාපෘතියේ ප්රගතිය සොයා බලයි
නාමල් රාජපක්ෂගේ නඩු විභාගය අතරතුර ජනාධිපති නීතිඥ අලි සබ්රි පැවසූ දේ
සබරගමුව විශ්වවිද්යාලයේ නව කුලපති ලෙස අග්ගමහා පණ්ඩිත ජ්යෙෂ්ඨ මහාචාර්ය පූජ්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් පත් කෙරේ
සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් අධිකරණයට
රක්ෂිත බන්ධනාගාරයේ සිටින නාමල්ට හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ලිපියක්