ජනාධිපති වැය ශීර්ෂය යටතේ නීතිවිරෝධී ලෙස වැටුප් දෙකක් ලබාගත් බවට වන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා ලබන නොවැම්බර් මස 11 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය අද (28) නියෝග කළේය.
රාජ්ය අංශයේ වැය ශීර්ෂයක් ඔස්සේ එකවර වැටුප් දෙකක් ලබාගනිමින් මූල්ය අක්රමිකතාවක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම විමර්ශන ක්රියාත්මක වේ.

පවන් රත්නායක එක්දින පිතිකරුවන් අතර දැවැන්ත පිම්මක් පනී
සුගීෂ්වර යළිත් රිමාන්ඩ්
පාස්පෝට් ගන්න ප්රාදේශීය කාර්යාල වෙත පැමිණෙන අයට දැනුම්දීමක්
නාමල්ගේ ඇප ඉල්ලීම ගැන නියෝගයට දින නියම වෙයි
හෝමාගම OIC ඇතුළු නිලධාරීන් 3කට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්
වාහන 7ක් මතට කඩා වැටුණු මාර ගස
සුඛෝපභෝගී වාහන නඩුවට අදාළව ජොන්ස්ටන් වරද පිළිගනී! දඬුවම් නියම කිරීමට දින නියම වෙයි!
පොලිසියට ජනතාවගේ ජංගම දුරකථන පරීක්ෂා කළ හැකිද?
නාමල්ව නොවැම්බර් 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග
දරුවන් රැකගැනීමට නව නීති හා රෙගුලාසි හඳුන්වාදීමට පියවර
ලිට්රෝ හා ලාෆ් ගෑස් හිඟය ගැන ඇසෙන කතාව
ඉන්ධන මිල වැඩි කිරීම ගැන ඇමති නලින්ද කියන කතාව