ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන නොවැම්බර් මස 03 වැනිදා ප්රකාශයට පත් කරන බව කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා නියම කළේය.
අල්ලස් කොමිසම සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ දීර්ඝ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය.
කොළඹ කොටුව ට්රාන්ස්වර්ක් චතුරශ්රයේ පිහිටි ඉඩමක් බහුකාර්ය ව්යාපෘතියක් සඳහා ක්රිෂ් සමාගම වෙත පැවරීමේ කටයුතු ඉටුකර දීම වෙනුවෙන් රුපියල් මිලියන 100ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට ඔහුව මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කර ඇත.

පවන් රත්නායක එක්දින පිතිකරුවන් අතර දැවැන්ත පිම්මක් පනී
සුගීෂ්වර යළිත් රිමාන්ඩ්
පාස්පෝට් ගන්න ප්රාදේශීය කාර්යාල වෙත පැමිණෙන අයට දැනුම්දීමක්
නිවාස ඉදිකර දෙන බවට පවසා මුදල් වංචා කළ යුවලක් අත්අඩංගුවට
හෝමාගම OIC ඇතුළු නිලධාරීන් 3කට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්
වාහන 7ක් මතට කඩා වැටුණු මාර ගස
සුඛෝපභෝගී වාහන නඩුවට අදාළව ජොන්ස්ටන් වරද පිළිගනී! දඬුවම් නියම කිරීමට දින නියම වෙයි!
පොලිසියට ජනතාවගේ ජංගම දුරකථන පරීක්ෂා කළ හැකිද?
නාමල්ව නොවැම්බර් 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග
දරුවන් රැකගැනීමට නව නීති හා රෙගුලාසි හඳුන්වාදීමට පියවර
ලිට්රෝ හා ලාෆ් ගෑස් හිඟය ගැන ඇසෙන කතාව
ඉන්ධන මිල වැඩි කිරීම ගැන ඇමති නලින්ද කියන කතාව