Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පවන් රත්නායක එක්දින පිතිකරුවන් අතර දැවැන්ත පිම්මක් පනී

58 seconds ago

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අවසන් වරට යාවත්කාලීන කරන ලද එක්දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 38ක් දක්වා ඉදිරියට පැමිණෙමින් 36 වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් පිතිකරු පවන් රත්නායක සමත් වී තිබේ.

එංගලන්තයට එරෙහිව පැවැති එක්දින තරගයේදී ඔහු දැක්වූ විශිෂ්ට පිතිහරඹය මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට ප්‍රධාන හේතුව වී ඇත.

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දෙවන හොඳම සාර්ථක ලකුණු හඹායාම වාර්තා කළ එම තරගයේදී පවන් රත්නායක පන්දු 106කට පමණක් මුහුණ දෙමින් අලංකාර ලකුණු 130ක් රැස්කිරීමට සමත් විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *