කොළඹ-නුවර ප්රධාන මාර්ගයේ කොළඹ සිට මහනුවර දෙසට ධාවනය වූ කුඩා වෑන් රථයක් සහ මහනුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ත්රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (29) උදෑසන සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ ත්රීරෝද රථයේ පිටුපස අසුනේ ගමන් කළ මාවනැල්ල, දෙවනගල ප්රදේශයේ පදිංචිකාරිනියකි.
අනතුරින් මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා වන ත්රීරෝද රථයේ රියදුරු බරපතළ තුවාල ලබා ඇති අතර, ඔහු මේ වන විට කෑගල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්රතිකාර ලබයි.
අනතුරට සම්බන්ධ වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කෑගල්ල පොලිස් රථවාහන අංශය මගින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

ආනයනික අර්තාපල්, වියළි මිරිස් සහ ලොකු ඵෑණු මිල ඉහළට
නාමල්ගේ මුදල් විශුද්ධීකරණ නඩුව කල්යයි
හරක් කටා ඇතුළු විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් ඉවතට
විදෙස්ගත ශ්රමිකයන් ගැන ජනපති ගත් තීරණය
‘අස්වැසුම’ ප්රතිලාභී ලැයිස්තුවෙන් පවුල් ලක්ෂ 14ක් කපයි
රජයේ නව පනත් කෙටුම්පතට Human Rights Watch විරෝධය
අද කාලගුණ නිවේදනය
හෝමාගම පොලිස් සිර මැදිරියේදී මියගිය තරුණයාගේ අවසන් කටයුතු අද! බිරිඳ ඇතුළු පස් දෙනෙකුට අධිකරණ නියෝගයක්!
හෝමාගම පොලිසියේ HQIගේ වැඩ තහනම් කරයි
ක්රිකට් ක්රිඩකයන්ට රතු එළි! වසරටම පිටරට ලීග් දෙකයි!
අසමසම කුසලතාවලින් ලෝකය ජයගත් වෛද්ය උදාර කුලරත්න මහතා මතකයන් පමණක් ඉතිරි කර දිවියෙන් සමුගනී
කොටස් වෙළෙඳපොළ ආයෝජකයින්ට සතුටු දවසක්