නේපාලයේ පිහිටි ගැඹුරුම විල වන ‘ෂේ ෆොක්සුන්දෝ’ (Shey Phoksundo) නැරඹීම සඳහා සංචාරයේ නිරත වූ ඉන්දියානු සංචාරකයින් 6 දෙනෙකු අතුරුදන්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අතුරුදන් වූවන් අතර පිරිමි සංචාරකයින් 4 දෙනෙකු සහ කාන්තාවන් 2 දෙදෙනෙකු ඇතුළත්වන බව සඳහන් .
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ නේපාලයේ දොල්පා (Dolpa) දිස්ත්‍රික්කයේ නුමා ලා (Numa La) සහ බගා ලා (Baga La) කඳුකර මාර්ග හරහා ගමන් කරමින් සිටියදී මොවුන් සමඟ පැවැති සන්නිවේදන සබඳතා සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවයි.
බෙංගාල බොක්කේ හටගත් ‘ඔර්නබ්’ (Arnab) හි බලපෑම හේතුවෙන් මෙම හිමාලයානු කලාපයට අධික හිමපතනයක් ඇදහැලෙමින් පවතින බව වාර්තා වනවා.
අයහපත් කාලගුණය සහ මාර්ගවල පවතින අවදානම් සහගත තත්ත්වය පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් සපයන ලද අනතුරු ඇඟවීම් නොසලකා මොවුන් මෙම සංචාරයේ නිරත වී ඇති බව විදෙස් වාර්තාවන්හි සඳහන්.

ශ්‍රී ලංකා රුපියලට එල්ල වුණු මරු පහර
විමල් වීරවංශට එරෙහි නඩුවකට අද ලැබුණු නියෝගය
ජනතාව අකමැති වුණත් රටට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුයි – මහ බැංකු අධිපති
ලංකාවට එන්න බැරිව වසර 3ක් තිස්සේ කුක් දූපතේ සිරවී සිටින ශ්‍රී ලාංකික කත
දුම්බර බන්ධනාගාරයේදී වෙඩිවැදී මියගිය රැඳවියාගේ තොරතුරු හෙළිවෙයි! බිරිඳ දෙමස් ගැබිණියක්! (වීඩියෝ)
එළවළු මිල තවදුරටත් ඉහළට
ලංකා IOC ඉන්ධන මිලෙහිත් වෙනසක්
ලිට්රෝ සමාගමෙන් දැඩි තීරණයක්
ත්‍රීරෝද රථ ගාස්තුවත් ඉහළ යන ලකුණු
‘මුරසු’ ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වෙන ලකුණු! කාලගුණයෙන් අනතුරු අඟවයි!
අද හවසට වැසි වැටෙන ප්‍රදේශ
ඉන්ධන මිල ඉහළට