Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දුම්බර බන්ධනාගාරයේ වෙඩි තැබීමක්! රැඳවියෙක් මරුට!

8 minutes ago

දුම්බර බන්ධනාගාරයෙන් පලායෑමට උත්සාහ කළ 27 හැවිරිදි රැඳවියෙක් බන්ධනාගාර ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව තහවුරු කළ අතර, ජීවිතක්ෂයට පත්වුණ තැනැත්තා මහනුවර, ගලගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් බවයි ඔහු සඳහන් කළේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *