මහනුවර, පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයෙන් පලායාමට තැත් කළ බව කියන රැඳවියෙකු බන්ධනාගාර නිලධාරියෙක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඊයේ (01) රාත්‍රී 8ට පමණ ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7ක් සන්තකයේ තබාගැනීමේ චෝදනාව මත සතියක පමණ සිට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි මහනුවර ගලගෙදර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි. මීට මාස 6කට පමණ පෙර විවාහ වී ඇති ඔහුගේ බිරිඳ මාස 2ක ගැබිනියකි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා සඳහන් කළේ රැඳවියා බන්ධනාගාර නිලධාරියෙකුගේ ගිනිඅවිය උදුරාගැනීමට තැත්කිරීමේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය ඊයේ රාත්‍රීයේම මහනුවර ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, පවුලේ ඥාතීන් ද රෝහල වෙත පැමිණ සිටිති.

ශ්‍රී ලංකා රුපියලට එල්ල වුණු මරු පහර
විමල් වීරවංශට එරෙහි නඩුවකට අද ලැබුණු නියෝගය
ජනතාව අකමැති වුණත් රටට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුයි – මහ බැංකු අධිපති
ලංකාවට එන්න බැරිව වසර 3ක් තිස්සේ කුක් දූපතේ සිරවී සිටින ශ්‍රී ලාංකික කත
එළවළු මිල තවදුරටත් ඉහළට
ලංකා IOC ඉන්ධන මිලෙහිත් වෙනසක්
ලිට්රෝ සමාගමෙන් දැඩි තීරණයක්
ත්‍රීරෝද රථ ගාස්තුවත් ඉහළ යන ලකුණු
‘මුරසු’ ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වෙන ලකුණු! කාලගුණයෙන් අනතුරු අඟවයි!
අද හවසට වැසි වැටෙන ප්‍රදේශ
ඉන්ධන මිල ඉහළට
කාවන්තිස්ස ඇතුගේ ජීවමාන ප්‍රතිමාවක් ඉදිකිරීමට සැරසෙන සජිත්