පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ පදිංචි රුචිරා රණසිංහ නම් ශ්‍රී ලාංකික කාන්තාවක් ට්‍රාන්සිට් වීසා (Transit Visa) බලපත්‍ර ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් වසර 3ක පමණ කාලයක සිට නවසීලන්තය ආසන්න කුක් දූපතේ සිරවී සිටියි.
මීට වසර 9කට පෙර විදෙස්ගත වී හොංකොංහි සේවය කර ඇති ඇය, මීට වසර 3කට පෙර සරණාගත වීසා අපේක්ෂාවෙන් නවසීලන්තයට ගොස් ඇති අතර, එහිදී සංක්‍රමණික උපදේශක ආයතනයක උපදෙස් මත තාවකාලිකව කුක් දූපතට ගොස් වීසා ඉල්ලුම් කර තිබේ.
නවසීලන්ත වීසා බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය වීම සහ සරණාගත වීසා කොන්දේසි කඩවීම හේතුවෙන් ඇයගේ වීසා ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප වී ඇති අතර, නවසීලන්තය මෙන්ම ඕස්ට්‍රේලියාව ද ඇයට ට්‍රාන්සිට් වීසා ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත.
කුමන කොන්දේසියක් යටතේ හෝ තමා යළි ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස ඇය රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා රුපියලට එල්ල වුණු මරු පහර
විමල් වීරවංශට එරෙහි නඩුවකට අද ලැබුණු නියෝගය
ජනතාව අකමැති වුණත් රටට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුයි – මහ බැංකු අධිපති
දුම්බර බන්ධනාගාරයේදී වෙඩිවැදී මියගිය රැඳවියාගේ තොරතුරු හෙළිවෙයි! බිරිඳ දෙමස් ගැබිණියක්! (වීඩියෝ)
එළවළු මිල තවදුරටත් ඉහළට
ලංකා IOC ඉන්ධන මිලෙහිත් වෙනසක්
ලිට්රෝ සමාගමෙන් දැඩි තීරණයක්
ත්‍රීරෝද රථ ගාස්තුවත් ඉහළ යන ලකුණු
‘මුරසු’ ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වෙන ලකුණු! කාලගුණයෙන් අනතුරු අඟවයි!
අද හවසට වැසි වැටෙන ප්‍රදේශ
ඉන්ධන මිල ඉහළට
කාවන්තිස්ස ඇතුගේ ජීවමාන ප්‍රතිමාවක් ඉදිකිරීමට සැරසෙන සජිත්