2016 වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසෙන් කුමරුගේ ශ්‍රී ලංකා සංචාරයට එරෙහිව උද්ඝෝෂණයේ නිරත වීමේ සිද්ධියට අදාළ නඩුව දෙසැම්බර් 07 වැනිදා යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
අද (02) නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස අධිකරණය හමුවේ පෙනී සිටියහ.
එක්සත් ජාතීන්ගේ කාර්යාලය පිහිටි කොළඹ තුම්මුල්ල ප්‍රදේශයේ මාර්ග අවහිර වන අයුරින් උද්ඝෝෂණය කරමින් මහජන පීඩාවක් සිදුකළ බවට කුරුඳුවත්ත පොලීසිය විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම පැමිණිල්ල ගොනු කර ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසාම්මිල්, වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, පියසිරි විජේනායක සහ රොජර් සෙනෙවිරත්න යන අය මෙහි සෙසු විත්තිකරුවෝ වෙති.

ශ්‍රී ලංකා රුපියලට එල්ල වුණු මරු පහර
ජනතාව අකමැති වුණත් රටට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුයි – මහ බැංකු අධිපති
ලංකාවට එන්න බැරිව වසර 3ක් තිස්සේ කුක් දූපතේ සිරවී සිටින ශ්‍රී ලාංකික කත
දුම්බර බන්ධනාගාරයේදී වෙඩිවැදී මියගිය රැඳවියාගේ තොරතුරු හෙළිවෙයි! බිරිඳ දෙමස් ගැබිණියක්! (වීඩියෝ)
එළවළු මිල තවදුරටත් ඉහළට
ලංකා IOC ඉන්ධන මිලෙහිත් වෙනසක්
ලිට්රෝ සමාගමෙන් දැඩි තීරණයක්
ත්‍රීරෝද රථ ගාස්තුවත් ඉහළ යන ලකුණු
‘මුරසු’ ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වෙන ලකුණු! කාලගුණයෙන් අනතුරු අඟවයි!
අද හවසට වැසි වැටෙන ප්‍රදේශ
ඉන්ධන මිල ඉහළට
කාවන්තිස්ස ඇතුගේ ජීවමාන ප්‍රතිමාවක් ඉදිකිරීමට සැරසෙන සජිත්