Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රුවන්වැලි මහා සෑය අසල සිද්ධියට අදාළව දෙදෙනෙක් අත්අඩංගුවට

7 hours ago

අනුරාධපුර පූජා නගර සැලැස්මට එරෙහිව අද (07) රුවන්වැලි මහා සෑය අසල සංවිධානය කර තිබූ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා සහ ඊට සහාය පළකළ සිවිල් පිරිස ඉවත් කිරීමට පොලිසිය පියවර ගැනීමත් සමඟ එම ස්ථානයේ උණුසුම් සහ ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

මෙම නොසන්සුන්කාරී සිද්ධියට අදාළව සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා තහවුරු කළේය.

අනුරාධපුර පූජා නගර සැලැස්ම යටතේ සිදුකිරීමට යෝජිත යටිතල පහසුකම් සහ නාගරික සංවර්ධන ව්‍යාපෘති මඟින් පූජනීය භූමියට සහ ප්‍රදේශවාසීන්ට සිදුවන බලපෑම් මුල්කරගනිමින් මෙම සත්‍යග්‍රහ විරෝධතාව සංවිධානය කර තිබුණි

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *