කොළඹ – නුවර මාර්ගයේ වරකාපොළ මාහේන ප්‍රදේශයේ අද (07) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ.
ඉන් තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් මේ වනවිට වරකාපොළ රෝහලේ ප්‍රතිකර ලබන සඳහන්ය.
මෙම අනතුරින් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවක් මිය ගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.
කොළඹ දෙස සිට නුවර දෙසට ගමන් කළ වෑන් රථයක් තවත් වාහනයක් පසු කිරීමට උත්සහ කළ අවස්ථාවේදී නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත.
අනතුරු සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වෑන් රථයේ රියදුරු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්ය.

ශ්‍රී පාද වන්දනාවාරය ආරම්භ වෙන දිනය ගැන දැනුම්දීමක්
දැදුරු ඔය ජලාශයේ වාන්දොරටු හයක් විවෘත කෙරේ
හෙට ප්‍රදේශ රැසක සියලුම සුරාසැල් වසා තැබේ
ඉදිරි අයවැයෙන් ජනතාවට ලැබෙන්න යන දැවැන්ත සහනය
2027 අයවැයෙන් PAYE බදු සීමාවට සහනයක්
රුවන්වැලි මහා සෑය අසල සිද්ධියට අදාළව දෙදෙනෙක් අත්අඩංගුවට
‘මෑන්පවර්’ සේවක ක්‍රමය නවත්වන්න ආණ්ඩුව සැරසෙයි
කුලී නිවැසියාගේ පහරදීමෙන් නිවෙස් හිමිකරු මරුට
කොළඹ යටවී පැය කිහිපයයි! නගරාධිපතිනිය හදිසි සාකච්ඡාවක් කැඳවයි!
පළාත් 4ක දෙමළ මාධ්‍ය පාසල්වලට සඳුදා නිවාඩු
කැළඹුණු කාලගුණය නවතම නිවේදනය