2026-2027 වසරට අදාළ ශ්‍රී පාද වන්දනා වාරය එළැඹෙන දෙසැම්බර් 23 වැනිදාට යෙදෙන උඳුවප් පුර පසළොස්වක පෝය දිනයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ඊයේ (06) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් මේ බව සඳහන් කළා.
2026-2027 ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී වන්දනා වාරයට අදාළ කටයුතු පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.
ඒ අනුව දෙසැම්බර් 23 වැනිදා ආරම්භ වන මෙවර ශ්‍රී පාද වන්දනා වාරය 2027 වසරේ වෙසක් පුර පසළොස්වක පෝය දිනයෙන් අවසන් වීමට නියමිතයි.

කොළඹ – නුවර මාර්ගයේ සිදුවූ බිහිසුණු අනතුරක්! තිදෙනෙක් මරුට!
දැදුරු ඔය ජලාශයේ වාන්දොරටු හයක් විවෘත කෙරේ
හෙට ප්‍රදේශ රැසක සියලුම සුරාසැල් වසා තැබේ
ඉදිරි අයවැයෙන් ජනතාවට ලැබෙන්න යන දැවැන්ත සහනය
2027 අයවැයෙන් PAYE බදු සීමාවට සහනයක්
රුවන්වැලි මහා සෑය අසල සිද්ධියට අදාළව දෙදෙනෙක් අත්අඩංගුවට
‘මෑන්පවර්’ සේවක ක්‍රමය නවත්වන්න ආණ්ඩුව සැරසෙයි
කුලී නිවැසියාගේ පහරදීමෙන් නිවෙස් හිමිකරු මරුට
කොළඹ යටවී පැය කිහිපයයි! නගරාධිපතිනිය හදිසි සාකච්ඡාවක් කැඳවයි!
පළාත් 4ක දෙමළ මාධ්‍ය පාසල්වලට සඳුදා නිවාඩු
කැළඹුණු කාලගුණය නවතම නිවේදනය